අපගේ ප්‍රධාන ක්‍රියාකාරකම්
ආයතන අංශය
උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේවන සියලුම දෙපාර්තමේන්තුවල සහභාගීත්වයෙන් කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන හා අලෙවි,සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය සහ මිරිදිය ධීවර සංවර්ධන කටයුතු හා විසිතුරු මත්ස්‍ය කටයුතු සංවර්ධනය කිරීම හා පළාතේ කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වන බැවින් ඒ සඳහා සක්‍රීයව දායක වීම.
මෙම අරමුණ සාර්ථක කරගැනීම සඳහා සහය වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ වන පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරින්ගේ හා සෙසු නිළධාරින්ගේ , සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු නිසියාකාරව යාවත්කාලීන කිරීමෙන් හා නියමිත කාල වකවානු තුළ උසස්වීම් ලබාදීම මෙන්ම සියලුම අණ පනත් , රෙගුලාසි අනුව හිමි වරප්‍රසාද ලබාදීම තුළින් සේවක අභිප්‍රේරණය වර්ධනය කිරීම.
දිනපතා අමාත්‍යාංශය වෙත ලැබෙන ලිපි අතරින් හදිසි හා වැදගත් ලිපි සම්බන්ධවෙන් ක්ෂණිකව ක්‍රියාකිරීම හා කඩිනම් පිළිතුරු සැපයීම තුළින් කාර්යක්ෂම සේවයක් ඉටු කිරීම
සංවර්ධන අංශය
ජාත්‍යන්තරව පිළිගත් තිරසාර සංවර්ධන අරමුණු කරා ලගාවීම සඳහා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් සංවර්ධන ක්‍රියාවලිය සැළසුම්කරණය , ප්‍රගති පාලනය , ඇගයිම හා ව්‍යාපෘති අධික්ෂණය කරමින් පළාතේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක වීම
ඉටු කරනු ලබන කාර්යයන්.
- අමාත්‍යාංශයේ දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැළසුම් පිළියල කිරීම
- වර්ෂය සඳහා ක්‍රියාකාරි සැළසුම් පිළියල කර එය ක්‍රියාත්මක කිරීම, ප්‍රගති ඇඟයීම හා අපේක්ෂිත ඉලක්ක ලගා කර ගැනීම.
- සංවර්ධන සැළසුම් සඳහා දත්ත රුස් කිරීම, පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීම.
- සමීක්ෂණ හා පර්යේෂණ පැවැත්වීම
- අමාත්‍යාංශයට අදාල සංවර්ධන සැළසුම් සකස්කිරීම,ප්‍රගති ඇඟයිම හා ඉලක්කයන් කරා ලගාවීම.
- ආංශික සැළසුම් හා ආයතනික සැළසුම් පිළියල කිරීම.
- රාජ්‍ය ප්‍රතිපත්ති හා සැළසුම් රැස් කරගැනීම හා පළාතෙහි සැලසුම් සඳහා අදාල ගැනීම.
- නව ව්‍යාපෘති හදුනාගැනීම , ඇගයිම හා තක්සේරුව
- ව්‍යාපෘති අධික්ෂණය හා පසුවිපරම් කිරීම
- දෙපාර්තමේන්තු සැලසුම් ඒකක සම්බන්ධිකරණය.
- වෙනත් ආයතන සමඟ සැලසුම් කටයුතු සම්බන්ධිකරණය
ගිණුම් අංශය
උතුරු මැද පළාත් කෘෂිකර්ම,කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන,සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු පිළිබද අමාත්‍යංශයට වැය ශීර්ෂ යටතේ වෙන් කරනු ලබන මූලධන හා පුනරාවර්ථන ප්‍රතිපාදන ද රේඛීය අමාත්‍යංශය යටතට ගැනෙන විශේෂ ව්‍යාපෘති යටතේ වෙන් කරනුලබන ප්‍රතිපාදන වියදම් කිරීම.
එම වියදම් කිරීමට අදාල සියලු ගිණුමු ලැබීම් හා පොත්පත් නඩත්තුව , ප්‍රසම්පාදන කටයුතු හා ගබඩා පවත්වාගෙන යාම, වත්කම් කළමණාකරණය , ගිණුම් වාර්තා සැකසීම, ගිණුම් කටයුතුවලට අදාල ලිපිගොනු පවත්වාගෙන යාම ,
විගණන විමසුම්,විගණන කළමනාකරණ කමිටු, සියලු ලැබීම් හා ගෙවීම් පරික්ෂාවට ලක් කිරීම සහ තහවුරු කිරීම , ගෙවීම් කටයුතු, බැංකු ගිණුම් පවත්වාගෙන යාම,වාර්ෂික අවසන් ගිණුම් සකස් කිරීම.
WHO WE ARE?
Our Mission & Vision
Home automation or domotics is building automation for a home, called a smart home or smart house. A home automation system will control lighting, climate, entertainment systems, and appliances. It may also include home security such as access control and alarm systems.
STATISTICS
Smart App Industry Statistics
Home automation or domotics is building automation for a home, called a smart home or smart house. A home automation system will control lighting, climate, entertainment systems, and appliances. It may also include home security such as access control and alarm systems.
When connected with the Internet, home devices are an important constituent of the Internet of Things. A home automation system typically connects controlled devices to a central hub or "gateway".
App Developing
Satisfied Clients
Research & Development
Your Skill Title
OUR TEAM
We Are Working Together
Home automation or domotics is building automation for a home, called a smart home or smart house. A home automation system will control lighting, climate, entertainment systems, and appliances. It may also include home security such as access control and alarm systems.
STATISTICS
Smart App Industry Statistics
MEMBERS
Our Team
Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt