තිරප්පනේ සත්ත්ව අභිජනන මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර පරික්ෂාව


තිරප්පනේ සත්ත්ව අභිජනන මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර පරික්ෂාව

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ මඟපෙන්වීම හා ප්රධාන ලේකම් චන්ද්රසිරි බණ්ඩාර මහතා ගේ සෘජු අධීක්ෂණයෙන් ක්රියාත්මක වන තිරප්පනේ සත්ත්ව අභිජනන මධ්යස්ථානයේ ක්ෂේත්ර පරික්ෂාවක් සඳහා පළාත් කෘෂිකර්ම,සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්ය ධීවර කටයුතු පිළිබද අමාත්යංශයේ ලේකම් විජය වනසිංහ මහතා පසුගියදා සහභාගී විය. මෙහිදි ඉදිවෙමින් පවතින කුකුල් නිවාස හා මෙි වන විට ක්රියාත්මක බිත්තර රක්වනාගාරය නිරීක්ෂණ කල ලේකම් වරයා එහිදි කියා සිටියේ ඉදිරියේ කුකුල් පැටව් නිෂ්පාදන ධාරිතාව වැඩ් කිරීමටත් වටු කුරුළු හා තාරා අභිජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.මෙහිදී වැඩ්දුරටත් අදහස් දැක්වූ වනසිංහ මහතා කියා සිටියේ උතුරු මැද පළාතේ ජනතාවගේ පෝෂණ අවශ්යතාවය සපුරාලීමට හැකිවන පරිදි මෙම සත්ත්ව ගොවිපොළ දියුණු කිරීමට කටයුතු කරන බවයි.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன