උතුරු මැද පළතේ ධීවර කටයුතු සිදුවන ජලාශ සදහා 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ මත්ස්‍ය ඇගිල්ලන් බහාලීමේ ව්‍යාපෘතිය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් හා ජාතික ජලජීවී වගා සංවර්ධණ අධිකාරියේ සහය ඇතිව සිදුකරනු ලැබේ.
උතුරු මැද පළාතේ විසිතුරු මත්ස්‍ය වගාව සංවර්වධනයට අවශ්‍ය හසුකම් සලසාදීම කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සිදුකරනු ලැබේ. ඒ යටතේ වගාකරුවන්ට අවශ්‍ය පුහුණුව සහ භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ආධාර ලබාදීමත් තාක්ෂණික දැනුම ලබාදීමත් සිදුකරනු ලැබේ. මිරිදිය මත්ස්‍ය වගාකරුවන්ට දේශිය හා විදේශිය වෙළදපොළ ඉඩප්රස්ථාව සලසාදීම මගින් දේශිය ආර්ථික සංවර්ධනයට දායක වීම.
මත්ස්‍ය වගාකරුව්න් උදෙසා කුඩාපරිමාණ අභිජනන ඒකක සකසා දීම මගින් පළාතේ මත්ස්‍ය ඇගිල්ලන් අවශ්‍යතාව සම්පූර් ණ කිරිමට සදහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
No comment