රාජ්‍ය සේවකයන් සඳහා
- A/C Room with Attach Bathroom ( Double Bed 01 (6’4) – Room 01 – Rs.700/=
- A/C Room with Attach Bathroom ( Double Bed 01 (6’4) , Single Bed 01) – Room 01 – Rs.700/=
- Non A/C Room without Attach Bathroom (Single Bed 02) – Room 02 – Rs.400/=
රාජ්‍ය නොවන සේවකයන් සඳහා
- A/C Room with Attach Bathroom ( Double Bed 01 (6’4) – Room 01 – Rs.1,400/=
- A/C Room with Attach Bathroom ( Double Bed 01 (6’4) , Single Bed 01) – Room 01 – Rs.1,400/=
- Non A/C Room without Attach Bathroom (Single Bed 02) – Room 02 – Rs.500/=
( වෙන් කරන එක් දිනකට එක් කාමරයක් පිරිසිදු කිරීමේ ගාස්තු වශයෙන් රු.100.00 බැගින් අමතර ගාස්තුවක්ද ගෙවිය යුතු බව කාරුණිකව සලකන්න)
ඔබට මෙම සංචාරක බංගලාව වෙන් කර ගැනීමට අවශ්‍ය නම්,
minagincp@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා ඔබට අවශ්‍ය කාමර වෙන් වෙන් වශයෙන් දක්වමින් ලේකම්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, උතුරු මැද පළාත ලෙස ලිපියක් මඟින් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔබ රාජ්‍ය සේවකයෙකු වන්නේ නම් සේවා හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ද මෙම ලිපිය සමඟ යොමු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි. එසේම ඔබ වෙන් කර ගන්නා දින බංගලා භාරකරු වෙත ඔබගේ සේවා හැඳුනුම්පත යොමු කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි.
අමාත්‍යාංශ දුරකථන අංකය – 025-2222928
බංගලා භාරකරුගේ දූරකථන අංකය – 077-7520323 (සමන්)
සංචාරක බංගලා ලිපිනය :-
උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ සංචාරක බංගලාව, නව නගරය, පොළොන්නරුව ( මන්කි කෑම්ප් ඉදිරිපිට (පරණ වතුර ටැංකිය ඉදිරිපිට))